• Increase font size
  • Default font size
  • Decrease font size



2014-09-04 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 දේශීය බැංකු ණය මුදල් උපයෝගි කරගනිමින් ප්‍රමුඛ ජලසම්පාදන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම
2 ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික කටයුතුවලදී කෘෂි රසායන ද්‍රව්‍ය භාවිතය අවම කිරීම සඳහා වූ වැඩපිළිවෙළ
3 ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය හා සීෂෙල්ස් ජනරජය අතර සංස්කෘතික හා කලා ක්ෂේත්‍රයේ සහයෝගිතාව පිළිබඳ අවබෝධතා ගිවිසුම
4 චීන සංවර්ධන බැංකුව විසින් අරමුදල් සපයනු ලබන ප්‍රමුඛතා මාර්ග ව්‍යාපෘතිය - 3 - II වන අදියර මාතර සහ හම්බන්තොට දිස්ත්‍රික්කයන්හි සිවිල් වැඩ කොන්ත්‍රාත්තු ප්‍රදානය කිරීම
5 යෝජිත රුවන්පුර අධිවේගී මාර්ගය සඳහා ශක්‍යතා අධ්‍යයනයන්, පාරිසරික බලපෑම් තක්සේරු යනාදිය සිදු කිරීම සඳහා උපදේශක සේවා සැපයීම
6 දේශීය කොන්ත්‍රාත්කරුවන් මඟින් ජාතික මහාමාර්ග පුනරුත්ථාපනය කිරීම - කැකිරාව - ගනේවල්පොල මාර්ගයේ කි.මී. 0 සිට කි.මී. 6.95 දක්වා මාර්ග කොටස සහ ගනේවල්පොල - දච්චිහල්මිල්ලෑව මාර්ගයේ කි.මී. 0 සිට කි.මී. 30.0 දක්වා මාර්ග කොටස පුනරුත්ථාපනය කිරීම හා වැඩිදියුණු කිරීම
7 උතුරු මැද පළාත් ඇළ ව්‍යාපෘතිය යටතේ කාලිංගනුවර, අංගමැඩිල්ල සහ මින්නේරිය ජලය පොම්ප කිරීමේ ව්‍යාපෘතිය
8 කුරුණෑගල ශික්ෂණ රෝහලේ මාතෘ වාට්ටු සංකීර්ණයේ III වන අදියරේ ඉදි කිරීම්
9 එපෝඑටින් එන්නත් 2,000 අයියූ - පෙර පුරවා ඇති සිරින්ජර් 30,000 ක් හා එපෝඑටින් එන්නත් 4,000 අයියූ - 5,000 අයියූ පෙර පුරවා ඇති සිරින්ජර් 175,000 ක් සැපයීම සඳහා වූ ටෙන්ඩරය
10 විසල් මාතලේ ජල සම්පාදන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම
11 නැ‍ගෙනහිර පළාතේ ජලසම්පාදන සංවර්ධන ව්‍යාපෘතිය - කොන්ඩුවට්ටුවාන, බංගලාවාඩිය, කල්මුනෙ, ඉරක්කාමම්, පොතුවිල්, උහන, දමන, හිඟුරාන යන පොම්පාගාර සහ මහඔය සහ දෙහිඅත්තකණ්ඩිය ජල පවිත්‍රාගාර හා තුළු මං (Intakes) සඳහා පොම්ප, යාන්ත්‍රික සහ විද්‍යුත් උපකරණ, මෙවලම් සහ උපාංග සපයා සවි කිරීම
12 පිවිතුරු බල ශක්ති හා ජාල කාර්යක්ෂමතා වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය - 04 වන පැකේජය - මධ්‍යම වෝල්ටීයතා / බෙදා හැරීමේ උප ව්‍යාපෘතිය, A කොටස
13 පිවිතුරු බල ශක්ති හා ජාල කාර්යක්ෂමතා වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය - 04 වන පැකේජය - මධ්‍යම වෝල්ටීයතා / බෙදා හැරීමේ උප ව්‍යාපෘතිය, B කොටස
14 වෛද්‍ය විද්‍යා පශ්චාත් උපාධි ආයතන සංවර්ධන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම
15 බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ප්‍රයෝජනය සඳහා බස් රථ 50 ක් ප්‍රසම්පාදනය කරගැනීම
16 මල්ලාවි පොලිස් ස්ථානය සඳහා නව ගොඩනැඟිල්ලක් ඉදි කිරීම
17 ප්‍රසම්පාදන අභියාචන මණ්ඩලය පත් කිරීම
18 ශ්‍රී ලංකාව හා රුසියානු සමුහාණ්ඩුව අතර උදර්පණ ගිවිසුම
19 පිටත වටරවුම් අධිවේගී මාර්ගය - උතුරු කොටස II (කඩවත සිට කෙරවලපිටිය දක්වා) ඉදි කිරීමේ ව්‍යාපාතිය
20 හම්බන්තොට ජාත්‍යන්තර කේන්ද්‍රයේ මාර්ග සහ ගුවන් පාලම් ඉදි කිරීම සඳහා වන ව්‍යාපෘතිය
21 දක්ෂිණ අධිවේගී මාර්ගය දීර්ඝ කිරීමේ ව්‍යාපෘතියේ 4 වන කොටස - මත්තල සිට අන්දරවැව හරහා හම්බන්තොට දක්වා කොටස ඉදි කිරීමේ ව්‍යාපෘතිය
22 ප්‍රමුඛතා මාර්ග වැඩිදියුණු කිරීම හා පුනරුත්ථාපනය කිරීමේ ව්‍යාපෘතිය 3 (අදියර II) මූල්‍යනය කිරීම සඳහා චින සංවර්ධන බැංකුව මඟින් ඩොලර් මිලියන 100 ක ණය මුදලක් ලබාගැනීම
23 1969 අංක 01 දරන ආනයන හා අපනයන පාලන පනත යටතේ නිකුත් කර ඇති ගැසට් නිවේදනය, නීතිමය අවශ්‍යතාව සම්පූර්ණ කිරීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම
24 ආණමඩුව ඒකාබද්ධ ජලසම්පාදන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම
25 දේශීය බැංකු වෙතින් ලබාගත් අරමුදල් මඟින් ප්‍රමුඛතා ජලසම්පාදන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම - ව්‍යාපෘති තුනක් (03) සඳහා කොන්ත්‍රාත් ප්‍රදානය කිරීම
26 ජලසම්පාදන ව්‍යාපෘති සඳහා චීන සංවර්ධන බැංකුවේ මූල්‍යයනයන්
27 ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය හා බෙලෝරුසියානු ජනරජය අතර සංස්කෘතික සහයෝගිතාව සඳහා වූ ගිවිසුම
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.