• Increase font size
  • Default font size
  • Decrease font size



2014-08-14 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 නාගරික ඝන අපද්‍රව්‍ය බැහැර ලීමේ ක්‍රමවේදයක්/ පද්ධතියක් තුළින් කොළඹ නගරාශ්‍රිතව ජනනය වන නාගරික ඝන අපද්‍රව්‍ය පුත්තලම අරුවක්කාලු ප්‍රදේශයට සංක්‍රාමණය සහ බැහැර ලීම - කොළඹ අගනගර ආශ්‍රිත ඝන අපද්‍රව්‍ය කළමනාකරණ ව්‍යාපෘතිය
2 අධිකරණ නිලධාරින් සඳහා නිවාස සංකීර්ණයක් ඉදි කිරීමට ගල්කිස්සේ පිහිටි රජයේ ඉඩම පවරා ගැනීම
3 භෞමික රූපවාහිනි විකාශන කටයුතු ඩිජිටල්කරණය කිරීමේ ව්‍යාපෘතිය - “රූ සංඛ්‍යා”
4 කුඩා වැවිලි ව්‍යවසායකත්ව සංවර්ධන වැඩසටහනේ ව්‍යාපෘති කාල සීමාව දීර්ඝ කිරීම
5 මධ්‍යම සහ ඌව පළාත්වල මාර්ග කි.මී. 64.31ක් පුළුල් කිරීම හා වැඩිදියුණු කිරීම සහ පාලම් 13 ක් නැවත ඉදි කිරීම
6 දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ මිලේනියම් වාට්ටු සංකීර්ණයේ ඉතිරි වැඩ සම්පුර්ණ කිරීම
7 රාගම ශික්ෂණ රෝහලේ හදිසි අනතුරු ඒකකය, ශල්‍යාගාර සංකීර්ණය, දැඩි සත්කාර ඒකකය හා වාට්ටු ඉදි කිරීමේ අදියර - II
8 යාපනය, සබරගමුව, කැලණිය, පේරාදෙණිය, බෞද්ධ හා පාලි, නැ‍ඟෙනහිර යන විශ්වවිද්‍යාලවල යටිතල පහසුකම් සංවර්ධනය කිරීම
9 ජර්මානු රජයේ ප්‍රදානයක් ලෙස ශ්‍රී ලංකා ජර්මානු පුහුණු ආයතනය කිලිනොච්චි දිස්ත්‍රික්කයේ ස්ථාපිත කිරීම
10 කාර්මික ක්ෂේත්‍රයේ ඉල්ලුම සපුරාලනු පිණිස නිපුණතා ආංශික සංවර්ධන වැඩසටහන (2014‑2020) යටතේ වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන ජාලය පුළුල් කිරීම
11 කොළඹ ජාතික කෞතුකාගාර ගොඩනැඟිල්ලේ අලුත්වැඩියාවන්
12 ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශයට නව ණය තොරතුරු පද්ධතියක් මිල දී ගැනීම
13 වෙළඳ හා ආර්ථික සහයෝගිතාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ජනාධිපතිතුමාගේ විශේෂ නියෝජිත වශයෙන් 2014 ජුනි 29 සිට ජූලි 05 දින දක්වා ආර්ථික සංවර්ධන අමාත්‍ය ගරු බැසිල් රාජපක්ෂ මැතිතුමා විසින් චීන සමූහාණ්ඩුවේ සිදු කළ චාරිකාව
14 ඉඩම් පැවරීම සීමා කිරීම
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.