• Increase font size
  • Default font size
  • Decrease font size



2014-07-31 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 තායිලන්තයේ පැවැත්වූ තිරසාර සංවර්ධනය පිළිබඳ ආසියා ශාන්තිකර සාකච්ඡා මණ්ඩපය
2 සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සංවර්ධනය පිළිබඳ මාලදිවයින් ජනරජයේ ආණ්ඩුව සහ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුව අතර අවබෝධතා ගිවිසුම -
3 “ජනසෙවණ” ජාතික නිවාස හා ජනාවාස සංවර්ධන වැඩසටහන - දේශීය ආයෝජකයන් සමඟ නිවාස ව්‍යාපෘති ආරම්භ කිරීම - කුණ්ඩසාලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පල්ලේකැලේවත්ත, පල්ලේකැලේ
4 2015 ‘දැයට කිරුළ’ ජාතික සංවර්ධන ප්‍රදර්ශනයට සමගාමීව දකුණු පළාත තුළ මගී ප්‍රවාහන යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම
5 ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය දියුණු කිරීමේ අරමුණින් නව උද්භිද උද්‍යාන පිහිටුවීම සහ පවත්නා උද්‍යානවල පහසුකම් වැඩිදියුණු කිරීම
6 ආසියානු සංවර්ධන බැංකුව (ADB) ණය ආධාර අංක 2518/2519 (SF) - SRI යටතේ ප්‍රයෝජනයට නොගත් අරමුදල් මගින් කැලණිය ග්‍රිඩ් උපපොළ වැඩිදියුණු කිරීම (පවිත්‍ර බලශක්ති ප්‍රවේශය වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය)
7 සපුගස්කන්ද විදුලි බලාගාරයේ පිටාර වායු නළ පද්ධතිය අලුත්වැඩියා කිරීම
8 ‘නඟමු පුරවර’ - මහල් නිවාස හා යටිතල පහසුකම් නවීකරණය කිරීම
9 කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාල ගොඩනැඟිලි සංකීර්ණයේ ඉතිරිව පවතින ඉදි කිරීම් කටයුතු සම්පූර්ණ කිරීම
10 ජාතික ළමා ආරක්ෂක අධිකාරිය යටතේ ජාතික ළමා උපදේශන මධ්‍යස්ථානයක් සහ ජාතික ළමා රැකවරණ නිවහනක් පිහිටුවීම
11 කටුනායක අපනයන සැකසුම් කලාපයේ මධ්‍යම අපජල පිරියම් යන්ත්‍රාගාරය වැඩිදියුණු කිරීම සඳහා විද්‍යුත් යාන්ත්‍රික උපකරණ සැපයීම හා ස්ථාපනය
12 කන්තලේ, හිඟුරාන, සෙවනගල සහ පැල්වත්ත සීනි කර්මාන්තශාලා සංවර්ධනය කිරීම
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.