• Increase font size
  • Default font size
  • Decrease font size



2014-07-10 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 කොළඹ නගරය හා ආශ්‍රිත ප්‍රදේශවල අඩු පහසුකම් ජනාවාසවල හා තාවකාලික නිවාසවල පදිංචිකරුවන් පුනස්ථාපනය කිරීමේ වැඩසටහන
2 රාජ්‍ය සෞඛ්‍ය සේවාව සඳහා අවශ්‍ය වන ඖෂධ මිල දී ගැනීමේදී දේශීය නිෂ්පාදකයින් හට ප්‍රමුඛතාව ලබා දීම
3 “ප්‍රජාව සහ ජල සේවා” පිළිබඳ 3 වන ජාත්‍යන්තර සම්මන්ත්‍රණය - 2014 අගෝස්තු
4 මාතර සහ හම්බන්තොට දිස්ත්‍රික්ක සඳහා “ජල සම්පාදන සහ අපජල කළමනාකරණ ප්‍රධාන සැලැස්මක්” ඇති කිරීම පිළිබඳ සහයෝගිතා ගිවිසුම
5 සමාජ එකාබද්ධතා සතිය - 2014 ජුලි 14 - ජුලි 20
6 ආසියානු පැසිෆික් තැපැල් සංගමයේ (APPU) වාර්ෂික විධායක සභා රැස්වීම 2014 සැප්තැම්බර් 15-19 දක්වා ශ්‍රී ලංකාවේදී පැවැත්වීම
7 හ/තංගල්ල බාලිකා මහා විද්‍යාලය සඳහා තංගල්ල ඩිපෝව සතු ඉඩමක් පවරා ගැනීම
8 රත්නපුර ආදර්ශ ද්විතීයික විද්‍යාලය පිහිටුවීම සඳහා ඉඩමක් පවරා ගැනීම
9 මාතර සිට හම්බන්තොට දක්වා දක්ෂිණ අධිවේගී මාර්ගය දීර්ඝ කිරීම සහ උතුරු අධිවේගී මාර්ගයේ ඉදි කිරීම් සඳහා වන අත් කරගැනීම් සඳහා වන්දි මුදල් ගෙවීම
10 “තමන්ටත් අනුන්ටත් ගරු කරන සමාජයක්” (RYRO) ව්‍යාපෘතිය
11 කාර්මික හා වෘත්තීය අධ්‍යාපනය හා පුහුණුව (TVET) පිළිබඳ ජාත්‍යන්තර සම්මන්ත්‍රණය - 2014
12 ජාතික ක්‍රීඩා දිනයක් ප්‍රකාශයට පත් කිරීම
13 2013 අංක 33 දරන ක්‍රිඩාවල යෙදීමේදී, උත්තේජක ද්‍රව්‍ය ගැනීමට එරෙහි සම්මුති පනතේ 34(1) වගන්තිය යටතේ ක්‍රීඩා අමාත්‍යවරයා විසින් සාදන ලද නියෝග පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම
14 ශ්‍රි ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් හම්බන්තොට තොරතුරු තාක්ෂණ උද්‍යානයේ විදුලි සංදේශ මාධ්‍ය මධ්‍යස්ථානය ඉදි කිරීම
15 මුලතිව්-කෝකිලායි-පුල්මුඩේ මාර්ගයේ කෝකිලායි කලපුව හරහා කෝකිලායි පාලම සහ එහි ප්‍රවේශ මාර්ග ඉදි කිරීම
16 බයිෆසික් අයිසොෆේන් ඉන්සියුලින් බීපී, 1000 අයියු/මිලිලීටර් 10 එන්නත් 800,000 ක් මිළදී ගැනීම සඳහා වූ ටෙන්ඩරය
17 භාණ්ඩාගාර ඇපකරයක් සහිතව දේශීය බැංකු වෙතින් ලබාගත් අරමුදල් මඟින් ප්‍රමුඛතා ජල සම්පාදන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම - ව්‍යාපෘති හතරක් (04) සඳහා කොන්ත්‍රාත්තු ප්‍රදානය කිරීම
18 100%ක විදුලියන ආවරණයක් සඳහා හදිසි භාණ්ඩ ප්‍රසම්පාදනය
19 යාපනය, සබරගමුව, කැලණිය, පේරාදෙණිය, බෞද්ධ හා පාලි සහ නැගෙනහිර යන විශ්වවිද්‍යාලවල යටිතල පහසුකම් සංවර්ධනය කිරීම
20 පේරාදෙණිය, කැලණිය, වයඹ සහ මොරටුව යන විශ්වවිද්‍යාලවල ඉදි කරනු ලබන ගොඩනැඟිලි සඳහා කොන්ත්‍රාත්තු ප්‍රදානය කිරීම
21 2015 වර්ෂයේදී බෙදා හැරීමට නියමිත පාසල් පෙළපොත් මුද්‍රණය කිරීම
22 පොහොර ප්‍රසම්පාදනය - 2014
23 වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයක් කොළඹ පිහිටුවීම හා ගම්පහ කාර්මික විද්‍යාලය වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය
24 2015 වර්ෂය සඳහා - පාසල් නිල ඇඳුම් රෙදි මිල දී ගැනීම
25 වසර මැද රාජ්‍ය මූල්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාව - 2014
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.