• Increase font size
  • Default font size
  • Decrease font size



2014-06-19 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 තුර්කියේ තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ අධිකාරිය (ICTA) සහ ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව (TRCSL) අතර අවබෝධතා ගිවිසුම (MoU)
2 නාවික යාත්‍රා සංචිතයක් ඇති කිරීම මඟින් සී/ස. ලංකා නැව් සංස්ථාව ශක්තිමත් කිරීම
3 2014 මැයි 2 සිට 5 දක්වා කසකස්තානයේ අස්තානාහි පැවති ආසියානු සංවර්ධන බැංකුවේ 47 වැනි වාර්ෂික සමුළුව
4 2014 අප්‍රේල් මස 7 – 13 දක්වා වොෂිංටන් නගරයේදී පැවති 2014 වසරට අදාළ ලෝක බැංකුවේ/ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අර්ධ වාර්ෂික රැස්වීම
5 ඇෆ්ගනිස්ථාන හෙද හෙදි නිලධාරි පිරිස් සහ සෞඛ්‍ය සත්කාරක කාර්ය මණ්ඩල ශ්‍රී ලංකාව තුළදී පුහුණු කිරීම පිළිබඳ සහයෝගය සඳහා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුව සහ ඇෆ්ගනිස්ථාන ඉස්ලාමීය ජනරජයේ ආණ්ඩුව අතර අවබෝධතා ගිවිසුම
6 ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජාත්‍යන්තර සබඳතා සහ ක්‍රමෝපායික අධ්‍යයන පිළිබඳ ලක්ෂ්මන් කදිරගාමර් ආයතනය සහ බල්ගේරියා ජනරජයේ විදේශ කටයුතු අමාත්‍යවරයාගේ රාජ්‍යතාන්ත්‍රික ආයතනය අතර සහයෝගිතාව පිළිබඳ අවබෝධතා ගිවිසුම
7 අතිගරු ජනාධිපතිතුමා බහරේන් රාජධානියේ නිරත වූ රාජ්‍ය සංචාරය
8 උගන්ඩාවෙහි කම්පාලා නුවර 2014 පෙබරවාරි මස 10 සිට 13 දක්වා වූ සිව් දින තුළ පැවැත්වූ ජාතික සංවර්ධන රාමුව තුළ පැන නඟින ජනගහන ගැටලු සමෝධානය කිරීම සඳහා ආසියානු සහ අප්‍රිකානු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ධාරිතා සංවර්ධන ව්‍යාපෘතිය
9 කොළඹ ජාතික අක්ෂි රෝහලේ බාහිර රෝගී අංශය හා සායන වැඩි දියුණු කිරීම - අදියර I (පියවර II)
10 මහ කොළඹ අපජල කළමනාකරණ ව්‍යාපෘතිය - දෙහිවල - ගල්කිස්ස සහ කොළොන්නාව ප්‍රදේශවල පිහිටි අපජල පොම්පාගාර 06ක් ප්‍රතිසංස්කරණය කිරීම හා ධාරිතාව වැඩි කිරීම
11 කාත්තන්කුඩි අපජලය බැහැර කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම
12 විශ්වවිද්‍යාලවල ඉදි කරනු ලබන ගොඩනැඟිලි සඳහා කොන්ත්‍රාත්තු ප්‍රදානය කිරීම
13 මඩකලපුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සඳහා නව ගොඩනැඟිලි සංකීර්ණයක් ඉදි කිරීම
14 ලෝක බැංකුවේ ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාවේ (IFC) ගිවිසුම් වගන්ති සංශෝධනය කිරීම සහ 2010 වර්ෂයේදි වරණීය ප්‍රාග්ධනය වැඩි කිරීම වෙනුවෙන් දායක මුදල් ගෙවීම
15 ශ්‍රී ලංකාවේ දිගුකාලීන සහන සහ ප්‍රතිස්ථාපන මෙහෙයුම් වැඩසටහන
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.