• Increase font size
  • Default font size
  • Decrease font size



2014-05-19 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 ශ්‍රී ලංකාවේ පේරාදෙණිය විශ්වවිද්‍යාලය සහ නේපාලයේ ට්‍රිබුවාන් විශ්වවිද්‍යාලය අතර අවබෝධතා ගිවිසුම
2 පරමාණුක ශක්ති අධිකාරියේ ‘නිර්විනාශක පරීක්ෂණ පිළිබඳ ජාතික මධ්‍යස්ථානය’ වෙතින් නිර්විනාශක පරීක්ෂණ සේවා ලබාගැනීම
3 උගත් පාඩම් හා ප්‍රතිසංධාන කොමිෂන් සභාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම - වවුනියාව හා මන්නාරම දිස්ත්‍රික්කවල අවතැන්ව සිටි ජනතාව නැවත පදිංචි කිරීමේ කටයුතු කඩිනම් කිරීමේ රජයේ ප්‍රමුඛ වැඩසටහන යටතේ වවුනියාව ගාමිණි විද්‍යාලය ජාතික පාසලක් ලෙස උසස් කිරීම සහ වවුනියාව බෝගස්වැව විද්‍යාලයට යටිතල පහසුකම් ලබා දීම
4 නීතිය හා සාමය පිළිබඳ උපදේශක සභාවක් ස්ථාපිත කිරීම
5 ඩිප්තීරියා, ටෙටනස්, පර්ටුසිස්, හෙපටයිසිස් බී සහ හිමොෆිලස්, ඉන්ෆ්ලුන්සා වර්ග බී හි සංයුක්ත දියරමය බී.පී, යූඑස්පී හෝ ඊපී, අයිපී හෝ ඩබ්එච්ඕ අයිපී මාත්‍රා 1,200,000 ක් මිල දී ගැනීම සඳහා වූ ටෙන්ඩරය - එම්එස්ඩී/පී/ඊපීඅයි/055/13/එස් - ඩීඑච්එස්/සී/පී/ 380/2013 එස්ආර් අංක: 065767
6 ශ්‍රී ලංකාවේ පිළිකා රෝගීන් සඳහා ඉහල ගුණාත්මකභාවයකින් යුත් අධිශක්ති විකිරණ චිකිත්සක උපකරණ හා අදාළ යටිතල පහසුකම් සැපයීම සඳහා වූ ව්‍යාපෘතිය
7 පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයේ සංඛ්‍යාන හා පරිගණක විද්‍යා අධ්‍යයන අංශය සඳහා සිව්මහල් ගොඩනැඟිලි සංකීර්ණයක් ඉදි කිරීම
8 ශ්‍රී ලංකාවේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ක්ෂේත්‍රය වැඩිදියුණු කිරීම සඳහා වන නව උපාධි පාඨමාලා හඳුන්වා දීමට අවශ්‍ය ගොඩනැඟිලි සංකීර්ණයක් ඉදි කිරීම - කැලණිය විශ්වවිද්‍යාලය
9 කෑගල්ල දිස්ත්‍රික්කයේ දෙහිඕවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් බටංගල ප්‍රදේශයේ පිහිටුවීමට යෝජිත විශ්වවිද්‍යාල විද්‍යායතනයේ ඉදි කිරීම් කටයුතු සහ ගම්පහ දිස්ත්‍රික්කයේ සපුගස්කන්දෙහි දැනට පිහිටි පුහුණු මධ්‍යස්ථානය විශ්වවිද්‍යාල විද්‍යායතනයක් ලෙස නවීකරණය සහ වැඩිදියුණු කිරීමේ කටයුතු ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශය (CECB) වෙත පැවරීම
10 නිපුණතා සංවර්ධන ව්‍යාපෘතිය සඳහා ලෝක බැංකුවේ ජාත්‍යන්තර සංවර්ධන සමායතනයෙන් (IDA) දැනටමත් ලබා ඇති විශේෂ හැර ගැනුම් හිමිකම් මිලියන 53.7ක ණය මුදලට තවත් විශේෂ හැර ගැනුම් හිමිකම් මිලියන 12.0ක ණය මුදලක් ලබා ගෙන ණය මුදල වැඩි කරගැනීම
11 ජපාන මානව සම්පත් සංවර්ධන ශිෂ්‍යත්ව වැඩ සටහන
12 දේශීය බැංකු ණය මුදල් උපයෝගී කර ගනිමින් ප්‍රමුඛතා මාර්ග පුනරුත්ථාපනය කිරීම
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.