• Increase font size
  • Default font size
  • Decrease font size



2014-01-23 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 බදුල්ල දිස්ත්‍රික්කයේ මොරාණ ජලාශ ව්‍යාපෘතිය සඳහා ඉඩම් අත් කරගැනීම හේතුවෙන් බලපෑමට ලක්වන පුද්ගලයින්ට සහන ලබා දීම
2 මතින් තොර සමාජයක් ගොඩනැඟීමේ ජාතික වැඩසටහන - 2014
3 ඔරොත්තු දෙන මිලකට ගව ආහාර ලබා දීම තුළින් කිරි නිෂ්පාදනය වැඩි කිරීම
4 ස්විට්සර්ලන්තයේ බර්න්හි ශ්‍රී ලංකා නේවාසික රාජ්‍යතාන්ත්‍රික දූත මණ්ඩලයක් ස්ථාපනය කිරීම
5 1998 අංක 21 දරන හිමිකම් ලියාපදිංචි කිරීමේ පනත
6 හොරණ, කුණ්ඩසාලේ සහ දියගම නිවර්තන කලාපීය ජෛව විවිධත්ව පලතුරු උද්‍යාන සංවර්ධනය කිරීම
7 දේශීය වශයෙන් නිෂ්පාදිත ජීවානුහරණය නොකළ රබර් කිරි වලින් නිෂ්පාදිත පරීක්ෂණ අත්වැසුම් 2014 වර්ෂය සඳහා දිගුකාලීන ගිවිසුමක් මත සැපයීම සඳහා වූ ටෙන්ඩරය
8 පිළිකා වාට්ටු සංකීර්ණය ඉදි කිරීම - අදියර II - මඩකලපුව ශික්ෂණ රෝහල
9 මීසල්ස්, මම්ප්ස් සහ රුබෙල්ලා වැක්සීන් සජීවී අඩපණ කරන ලද (අධි ශීතනය මඟින් වියළන ලද) එම්එම්ආර් වැක්සීන් මාත්‍රා 10 එන්නත් සැපයීම සඳහා වූ ටෙන්ඩරය
10 දේශීය බැංකු ණය මුදල් උපයෝගි කරගනිමින් ප්‍රමුඛතා මාර්ග පුනරුත්ථාපනය කිරීම
11 ග්‍රාමීය පාලම් 1,000ක් ඉදි කිරීමේ ව්‍යාපෘතිය
12 ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපතිතුමාගේ කෙන්යානු නිල සංචාරය
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.