• Increase font size
  • Default font size
  • Decrease font size



2013-11-11 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 නුවරඑළිය නගර අලංකරණ වැඩසටහන
2 මහින්ද රාජපක්ෂ ජාතික පාසල සඳහා හෝමාගම, පිටිපන පිහිටි ඉඩම් කොටස් ලබාදීම
3 කැලණිය මුදුන් ඇළ පිහිටි පර්චස් 80ක ඉඩම් කොටසක් ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය වෙත පැවරීම
4 කෘෂිකර්ම දෙපාර්තමේන්තුව යටතේ ඇති දඹුල්ල, පැල්වෙහෙර ශ්‍රී ලංකා කෘෂිකර්ම විද්‍යාලය සඳහා නව නේවාසිකාගාරයක් ඉදි කිරීම
5 බීජ හා රෝපණ ද්‍රව්‍ය ක්ෂේත්‍රය සඳහා නව පනත් කෙටුම්පතක් සම්පාදනය කිරීම සඳහා වන යෝජනාව
6 චීන සංවර්ධන බැංකුව විසින් අරමුදල් සපයනු ලබන ප්‍රමුඛතා මාර්ග ව්‍යාපෘතිය - 3
7 ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව (SPMC) විසින් නිෂ්පාදිත වර්ගීයනාමිත ඖෂධ වෛද්‍ය සැපයුම් අංශය (MSD) වෙත සෘජුව සැපයීම
8 කෑගල්ල දිස්ත්‍රික්කයේ, දෙහිඕවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, බටංගල ප්‍රදේශයේ ස්ථාපිත කිරීමට යෝජිත විශ්වවිද්‍යාල විද්‍යායතනයේ ඉදි කිරීම් කටයුතු රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව වෙත පැවරීම
9 දේශීය බැංකු ණය යෝජනා ක්‍රමය යටතේ ලංකා බැංකුවෙන් සැපයෙන ණය මුදල් උපයෝගී කරගනිමින් සීමාසහිත ජාතික ව්‍යාපාර කළමනාකාරීත්ව විද්‍යායතනයේ (NSBM) යෝජිත විශ්වවිද්‍යාල සංකීර්ණය හෝමාගම ඉදි කිරීම
10 ජර්මානු ෆෙඩරල් ජනරජයෙන් ලැබෙන ප්‍රදාන ආධාර මඟින් උතුරු පළාතේ වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයක් ස්ථාපනය කිරීම
11 බංග්ලාදේශ හෙද නිලධාරින් සහ සෞඛ්‍ය සත්කාරක කාර්ය මණ්ඩලය ශ්‍රී ලංකාව තුළ දී පුහුණු කිරීම සඳහා බංග්ලාදේශ මහජන සමූහාණ්ඩුව හා ශ්‍රී ලංකා රජය අතර ඇති කර ගනු ලබන අවබෝධතා ගිවිසුම
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.