• Increase font size
  • Default font size
  • Decrease font size
වර්තමාන අමාත්‍ය මණ්ඩලය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 9 වන පාර්ලිමේන්තුවේ අමාත්‍ය මණ්ඩලය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති
ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා
අමාත්‍ය මණ්ඩලයේ ප්‍රධානී
      

ආරක්ෂක අමාත්‍ය
මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය
කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම් අමාත්‍ය
තාක්ෂණ අමාත්‍ය
ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අග්‍රාමාත්‍ය
ගරු දිනේෂ් ගුණවර්ධන මැතිතුමා
      

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය

අනිකුත් අමාත්‍යවරුන්

ගරු නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමා
වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය
ගරු පවිත්‍රා දේවි වන්නිආරච්චි මැතිතුමිය
වාරිමාර්ග අමාත්‍ය
වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය
ගරු ඩග්ලස් දේවානන්දා මැතිතුමා
ධීවර අමාත්‍ය
ගරු. (ආචාර්ය) සුසිල් ප්‍රේමජයන්ත මැතිතුමා
අධ්‍යාපන අමාත්‍ය
ගරු. (ආචාර්ය) බන්දුල ගුණවර්ධන මැතිතුමා
ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය
ජනමාධ්‍ය අමාත්‍ය
ගරු මහින්ද අමරවීර මැතිතුමා
කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය
ගරු (ආචාර්ය) විජයදාස රාජපක්ෂ මැතිතුමා
අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය
ගරු හරීන් ප්‍රනාන්දු මැතිතුමා
සංචාරක හා ඉඩම් අමාත්‍ය
ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය
ගරු (වෛද්‍ය) රමේෂ් පතිරණ මැතිතුමා
සෞඛ්‍ය අමාත්‍ය
කර්මාන්ත අමාත්‍ය
ගරු ප්‍රසන්න රණතුංග මැතිතුමා
නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය
ගරු අලි සබ්රි මැතිතුමා
විදේශ කටයුතු අමාත්‍ය
ගරු විදුර වික්‍රමනායක මැතිතුමා
බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය
ගරු කංචන විජේසේකර මැතිතුමා
විදුලිබල හා බලශක්ති අමාත්‍ය
ගරු මනුෂ නානායක්කාර මැතිතුමා
කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය
ගරු ටිරාන් අලස් මැතිතුමා
මහජන ආරක්ෂක අමාත්‍ය
ගරු නලින් ප්‍රනාන්දු මැතිතුමා
වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය
ගරු ජීවන් තොන්ඩමන් මැතිතුමා
ජලසම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය