• Increase font size
  • Default font size
  • Decrease font size
වර්තමාන අමාත්‍ය මණ්ඩලය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 9 වන පාර්ලිමේන්තුවේ අමාත්‍ය මණ්ඩලය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති
අතිගරු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා
අමාත්‍ය මණ්ඩලයේ ප්‍රධානී
      


ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අග්‍රාමාත්‍ය
ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමා
      

මුදල් අමාත්‍ය
බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය
නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය

අනිකුත් අමාත්‍යවරුන්

ගරු නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමා
කම්කරු අමාත්‍ය
ගරු මහාචාර්ය ජී.එල්.පීරිස් මැතිතුමා
අධ්‍යාපන අමාත්‍ය
ගරු පවිත්‍රා දේවී වන්නිආරච්චි මැතිණිය
සෞඛ්‍ය අමාත්‍ය
ගරු. දිනේෂ් ගුණවර්ධන මැතිතුමා
විදේශ අමාත්‍ය
ගරු ඩග්ලස් දේවානන්දා මැතිතුමා
ධීවර අමාත්‍ය
ගරු ගාමිණි ලොකුගේ මැතිතුමා
ප්‍රවාහන අමාත්‍ය
ගරු. බන්දුල ගුණවර්ධන මැතිතුමා
වෙළඳ අමාත්‍ය
ගරු සී.බී.රත්නායක මැතිතුමා
වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍යා
ගරු ජනක බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා
රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය
ගරු. කෙහෙළිය රඔුක්වැල්ල මැතිතුමා
ජනමාධ්‍ය අමාත්‍ය
ගරු චමල් රාජපක්ෂ මැතිතුමා
වාරිමාර්ග අමාත්‍ය
ගරු ඩලස් අලහප්පෙරුම මැතිතුමා
විදුලිබල අමාත්‍ය
ගරු ජොන්ස්ටන් ප්‍රනාන්දු මැතිතුමා
මහාමාර්ග අමාත්‍ය
ගරු විමල් වීරවංශ මැතිතුමා
කර්මාන්ත අමාත්‍ය
ගරු මහින්ද අමරවීර මැතිතුමා
පරිසර අමාත්‍ය
ගරු එස්.එම්.චන්ද්‍රසේන මැතිතුමා
ඉඩම් අමාත්‍ය
ගරු මහින්දානන්ද අලුත්ගමගේ මැතිතුමා
කෘෂිකර්ම අමාත්‍ය
ගරු වාසුදේව නානායක්කාර මැතිතුමා
ජලසම්පාදන අමාත්‍ය
ගරු උදය ප්‍රභාත් ගම්මන්පිල මැතිතුමා
බලශක්ති අමාත්‍ය
ගරු රමේෂ් පතිරණ මැතිතුමා
වැවිලි අමාත්‍ය
ගරු ප්‍රසන්න රණතුංග මැතිතුමා
සංචාරක අමාත්‍ය
ගරු රෝහිත අබේගුණවර්ධන මැතිතුමා
වරාය හා නාවික අමාත්‍ය
ගරු නාමල් රාජපක්ෂ මැතිතුමා
තරුණ හා ක්‍රීඩා අමාත්‍ය
ගරු අලි සබ්රි මැතිතුමා
අධිකරණ අමාත්‍ය